Author: Local Language Help Centre

Successfully Conducted a Sinhala Unicode Training Program to All Ceylon Buddhist Congress – සිංහල යුනිකේත පුහුණු වැඩසටහන, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය

සිංහල යුනිකේත පුහුණු වැඩසටහන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් සංවිධානය කරනු ලැබූ සිංහල යුනිකේත පුහුණු වැඩසටහන 2022 නොවැම්බර් මස 21 වෙනි දින සාර්ථකව පවත්වනු ලැබීය. මෙහෙයවීම තීක්ෂණ R&D ආයතනය සංවිධානය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සාකච්ඡා කරනු ලැබූ මාතෘකා සිංහල යුනිකේත පිළිබඳ හැදින්වීම සිංහල යතුරු පුවරුව භාවිතය විවිධ සිංහල යුනිකේත අක්ෂර වර්ග හදුන්වාදීම සිංහල…