සිංහල යුනිකේත භාවිතය සම්බන්ධයෙන් තිබෙන ප්‍රධාන විමසුම් කිහිපයක්
සිංහල යුනිකේත භාවිතය සම්බන්ධයෙන් තිබෙන ප්‍රධාන විමසුම් කිහිපයක් තීක්ෂණ R&D ආයතනය, ලංකා වසම් අධිකාරියේ සහයෝගිත්වයෙන් ඉදිරිපත් කරනු ලබයි හැදින්වීම තීක්ෂණ R&D ආයතනය, ලංකා වසම් අධිකාරිය සමඟ එක්ව ශ්‍රී ලාංකික ජනතාවට සිංහල සහ දෙමළ යුනිකෝඩ් භාවිත කිරීමේදී තාක්ෂණික ගැටලු සදහා උපකාර ලබාගැනීම සඳහා දේශීය භාෂා තාක්ෂණික උපකාරක මධ්‍යස්ථානය පිහිටුවා ඇත. සිංහල සහ දමිළ භාෂා පරිශීලකයින්ට අපගේ…