විජේසේකර යතුරු පුවරුව භාවිතා කරන ආකාරය
විජේසේකර යතුරු පුවරුව භාවිතා කරන ආකාරය තීක්ෂණ R & D, ලංකා වසම් අධිකාරියේ සහයෝගිතාවයෙන් ඉදිරිපත් කරනු ලබයි මෙම ලිපිය මගින් සිංහල අකුරු යතුරු ලියනය කිරීම සඳහා විජේසේකර යතුරු පුවරුව භාවිතා කරන ආකාරය පිළිබඳව මූලික හැඳින්වීමක් කර ඇත. පහත දක්වා ඇත්තේ විජේසේකර යතුරු පුවරු පිරිසැලසුමයි. – රූපය 01 විජේසේකර යතුරු පුවරුව භාවිතා කිරීමේ පියවර 1) පළමුව,…