සිංහල පිටපතෙහි විකාශනය
අප පලකරනු ලබන මෙම ලිපිය මගින් සිංහල පිටපතෙහි විකාශනය පිළිබඳව සාකච්ඡා කර තිබේ. සිංහල පිටපතෙහි විකාශනය හර්ෂ විජයවර්ධන B.Sc., FBCS ප්‍රදාන මෙහෙයුම් නිලධාරී Theekshana R & D මේ සඳහා LK Domain Registry අනුග්‍රාහකත්වය දක්වන ලදී. සිංහල අක්ෂර බ්‍රාහ්මී අක්ෂර මාලාවෙන් විකාශනය වූ අතර, එම බ්‍රාහ්මී අක්ෂර උතුරු සහ දකුණු ඉන්දියානු අක්ෂර සියල්ලගේම පාහේ මුලරම්භයටද හේතු…