
සිංහල යුනිකේත පුහුණු වැඩසටහන
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් සංවිධානය කරනු ලැබූ සිංහල යුනිකේත පුහුණු වැඩසටහන 2022 නොවැම්බර් මස 21 වෙනි දින සාර්ථකව පවත්වනු ලැබීය.
මෙහෙයවීම තීක්ෂණ R&D ආයතනය
සංවිධානය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය
සාකච්ඡා කරනු ලැබූ මාතෘකා
- සිංහල යුනිකේත පිළිබඳ හැදින්වීම
- සිංහල යතුරු පුවරුව භාවිතය
- විවිධ සිංහල යුනිකේත අක්ෂර වර්ග හදුන්වාදීම
- සිංහල යුනිකේත මගින් පාලි සහ බැඳී අක්ෂර යතුරු ලියනය කරන ආකාරය